දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සංචාරක පෙදෙස්වල මේ තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් විසඳුමක් සෙවිය යුතුව තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සතුන්ගෙන් වන හානි සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙන බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන්ය සඳහන් කළේය.