මුහුදේ දී මාරයාගෙන් බේරුනු සිසුන් දෙදෙනා ගඟේ මාරයාට බිලි

මා ඔයේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් 15 හැවිරිදි සිසුන් දෙදෙනකු මිගොස් ඇතැයි මීගමුව කොචිකඩේ පොලිසිය පවසයි.

මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ කොච්චිකඩේ වැලිහේන සහ දළුවා කොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පහළොස් හැවිදි වියේ පසුවන සිසුන් දෙදෙනකු බවද පොලිසිය පවසයි.

මෙම සිසුන් දෙදෙනා මීට පෙරද මුහුදේ දිය නෑමට ගොස් ගසාගෙන යන අතරවාරයේ බේරාගෙන තිබුණු අය බවට තොරතුරු අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply