මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව තිබෙන බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.
ත්රීරෝද රථයක් ඉලක්ක කර වෙඩි ප්රහාරය එල්ල වී ඇති අතර, එහි සිටි කුඩා දැරියක් සහ ඇගේ පියා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය පවසයි
වෙඩි තැබීම සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.