දෘශ්‍ය ලෙස සූර්යයා උතුරේ සිට දකුණට ගමන් කිරීමේදී හෙට (28) දින සිට සැප්තැම්බර් 07 වන දින දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව හෙට (28) දහවල් 12.11ට යාපනය දිස්ත්‍රික්කයේ කොවිලන් තුඩුව සහ මල්ලාකම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.