පාසල්වල සියලුම විෂය නිර්දේශ Update කිරීමට යයි

ලබන වසර වනවිට සියලු පාසල් විෂය නිර්දේශයන් කඩිනමින් යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව පදනම් කරගනිමින් පාසල් විෂය නිර්දේශයන් යාවත්කාලීන කිරීමට සැලසුම් කර ඇති බවය

Werzuo Digital

Leave a Reply