අධික උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ගැබිනි මව්වරුන්ට වැඩි බලපෑමක්

පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගැබිනි මව්වරුන්ට වැඩි බලපෑමක් එල්ලවිය හැකි බව වෛද්‍යවරුන් අනතුරු අඟවයි.

“ගැබිනි මව්වරුන් එළියට යෑමෙන් වළකින්න. ඔවුන් නිවසින් බැහැරව දහවල් කාලයේ යෑමෙන් වැළකිය යුතුයි. පුළුවන් තරම් නිවෙස්වලම රැඳීසිටින්න. සාමන්‍යයෙන් වතුර ලීටර් 2ක් ගන්නවා නම් වතුර ලීටර් 3ක් 4ක් විතර ගන්න. මොකද මේ අධික රස්නය නිසා ඔබ විජලනයට පත්වෙන්න පුළුවන්.”

කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා ඒ බව සඳහන් කළේය.

අධික උණුසුමෙන් බේරෙන්න ජනතාවට උපදෙස් මාලාවක්

Werzuo Digital

Leave a Reply