ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.
කෙසේ වෙතත් මෙම භූ චලනය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.3 ලෙස සටහන්ව ඇති බව ඉන්දුනීසියානු කාලගුණ අංශ ප්‍රකාශ කර තිබේ
මෙම භූ චලනය පොළවේ සිට කිලෝමීටර 34 ගැඹුරින් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙම භූ චලනයත් සමග සිදුවූ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත