පයාගල මුහුදේ සිටි දැවැන්ත කිඹුලෙකු මා දෑලකට හසුවෙයි

දකුණු පයාගල වෙරළ තීරයේ මහා තොඩුවාව ධීවර තොටුපලෙන් අද (05) උදෑසන ධීවර මාදැලකට කිඹුලෙකු හසුවී තිබෙන බව ධීවරයින් පවසයි.

මුහුද මැද මා දෑලට හසුවු අඩි 12 ක් පමණ දිගැති මෙම කිඹුලා ධීවරයන් විසින් සුරක්ෂිතව ගොඩබිමට රැගෙන පැමිණ තිබේ.

පසුව ධීවරයන් හා ප්‍රදේශවාසීන් එක්ව ආරක්ෂිතව මෙම කිඹුලා අල්ලා වනජීවි අංශ වෙත බාර දී තිබේ.

Werzuo Digital

Leave a Reply