ඉන්ධන බවුසරය රියදුරුට මරු කැඳවයි

පුස්සැල්ලාව, හෙල්බොඩ තේ වතුයායට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසර් රථයක් මාර්ගයේ වංගුවක් අසල ප්‍රදේශයකදී පාරෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අද (05) සිදුවු අනතුරින් රියදුරු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ත්‍රිකුණාමලයේ සිට ඩීසල් රැගෙන හෙල්බොඩ වතුයායට පැමිණ වතුයායට අවශ්‍ය ඉන්ධන ලබාදීමෙන් පසු ඉතිරි ඉන්ධන තොගය රැගෙන ගම්පොල ප්‍රදේශයට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

Werzuo Digital

Leave a Reply