දිගු පෙට්රල් පෝලිම්වල රැඳි සිටින අයට සුබදායක පුවතක් පෙට්රල් නැවක් අද එයි

පෙට්රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් මෙරටට අද (23) ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

නව සැපයුම් සමාගමකින් මෙම පෙට්රල් නෞකාව මිලදීගෙන ඇති බවත් මෙරට පවතින උග්‍ර පෙට්රල් හිඟය හමුවේ මෙම පෙට්රල් නෞකාවෙන් පෙට්රල් තොග ගොඩබා අනිද්දා (24දා) සිට ඉන්ධනහල් වෙත බෙදාහැරීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ

මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවැසුවේ මේ මස 23 වැනිදායින් පසුව පවතින ඉන්ධන හිඟයට යම්කිසි සහනයක් ලැබෙනු ඇති බවය.

Werzuo Digital

Leave a Reply