වසා දැමුණු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව විවෘත කෙරේ

මාර්තු 20 වෙනිදා වසා දැමුණු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවට බොරතෙල් භාණ්ඩ ගොඩබෑමේ කටයුතු හෙට (27) ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සදහන් කලේය..

හෙට සිට දින 06 කින් සපුගස්කන්ද පිරිපහදුවෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 23022ක්, සුපර් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 2588, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් 39968, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 7112ක් සහ JETA1 ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 3578ක් ලබා ගත හැකි බවද බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත

ඒ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිකුත් කල ටිවිටර් පණිවුඩය 👇

Werzuo Digital

Leave a Reply