හිමිකරුවන්ට සහ සේවකයන්ට බලපෑම් එල්ල වීම නිසා ඉන්ධන පිරවුම්හල් 40 ක් පමණ වසා ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්රකාශ කර ඇත..
වසා ඇති බොහෝ ඉන්ධන පිරවුම්හලවල සේවකයන් බිය ගන්වා ඉන්ධන ලබාගැනීමට උත්සහ කිරීම නිසා පවත්වාගෙන යෑමට නොහැකි වීමෙන් වසා දැමීමට පියවර ගත් බවත් එම පිරවුම්හල්වලට ඇනවුම් කළ ඉන්ධන තොග අවලංගු කර කළ බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් ප්රකාශ කර තිබේ.