තංගල්ලේ දී පොලිස් කොස්තාපලවරයෙක් ඝාතනය කෙරෙයි

තංගල්ල – විතාරන්දෙණිය ප්‍රදේශයේ දී පොලිස් කොස්තාපල්වරයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසයි.

නිවාඩු ගොස් සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා ඊයේ (17) රාත්‍රියේ වෙළඳසැළකට ගිය අවස්ථාවේදී පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඇති බවත් මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුවි තිබෙන බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ  අධිවේගී මාර්ග රථවාහන අංශයේ කසාගල පොලිස් මුරපලට අනුයුක්තව සේවය කරමින් සිටි 34 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බවද පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply