බෙලිඅත්තේ සර්ප විමානයක්

පවතින දැඩි නියඟයත් සමග බෙලිඅත්ත සිටිනමලුව ප්‍රදේශයේ හිස සහිත සර්පයන් බහුලව ගැවසෙන බව ප්‍රදේශවාසීහු පවසති.

සිටිනමලුව ප්‍රදේශයේ පුද්ගලයකු සර්පයකු දෂ්ට කිරීමෙන් මරණයට පත්වී ඇති අතර නිවෙස් වටා සර්පයන් රැඳී සිටින බවත් හවස් කාලය වන විට නිවෙස් වලින් පිටතට යාම අවදානම් බවත් ඔවුහු පවසති.

විරිත්තමුල්ල, කුම්බලදෙනියගොඩ ගම්වල මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බවත් එබැවින් බියෙන් ජීවත්වීමට සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

Werzuo Digital

Leave a Reply