හික්කඩුව, දොඩන්දුව ප්‍රදේශයේ සංචාරක නිවාසයක නවාතැන්ගෙන සිටි ඉන්දියානු ජාතිකයෙකු මිය ගොස් ඇති සිටියදී හමුවූ බව හික්කඩුව පොලිසිය පවසයි.
57 හැවිරිදි වියේ පසු වූ මෙම ඉන්දියානු ජාතිකයා වැටි මියගොස් සිටියදී නිවාඩු නිකේතනයේ හිමිකරු විසින් ඒ බව පොලිසිය දැනුවත් කිරිමෙන් පසු මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ගාල්ල කරාපිටිය රෝහලට යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.