රුපියල් 44,000කට බ්‍රිතාන්‍යයේ අලෙවි වන කොස් ගෙඩිය

බ්‍රිතාන්‍යයේ වෙළදපොලක ස්ටාර්ලිං පවුම් 160කට විකිණීමට තැබූ කොස්ගෙඩියක් ගැන BBC පුවත් සේවය වාර්තා කලේය

එම වෙළදපොලේ සංචාරයක නිතර වූ BBC පුවත් සේවයේ මාධ්‍යවේදියකු වූ රිකාර්ඩෝ සෙන්රා හට වෙළඳසලක විකිණීමට තබා තිබූ  ස්ටර්ලිං පවුම් 160 ක කොස් ගෙඩියේ ඡායාරූපයක් ගෙන ඔහුගේ  ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ සහ ට්වීටර් ගිණුමේ පලකර ඇත. 

එම මුදල ඩොලර් 217 වන අතර ශ්‍රි ලංකා මුදලින් එය රුපියල් 44,130 කි.

බි‍්‍රතාන්‍යයේ පැරණිතම සහ විශාලතම බරෝ පොදු වෙළඳ සංකීරණයේ වෙළඳසැලක් තුළ මෙම කොස් ගෙඩිය විකිණීමට තබා ඇත.

Werzuo Digital

Leave a Reply