මෑත කාලීනව විවිධ පාර්ශව විසින් ආගමික සමගියට හානිවන අන්දමින් සිදුකරන ප්‍රකාශ සහ ක්‍රියාවන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය…
Month: May 2023
නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන සාකච්ඡා ඇරඹීමට අනුමැතිය
නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.…
Online අයදුම් කර විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගන්නේ මෙහෙමයි
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම්…
මහවැලි ගඟේ ගිලී සිසුවෙක් ජිවිතක්ෂයට
ගම්පොළ, බෝතලාපිටිය ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දියනෑමට ගිය සිසුවෙකු ඊයේ (29) සවස දියේ ගිලී මියගොස් තිබෙන…
කාලගුණය හදිසියේ වෙනස් වෙයි
දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
ආගමික සංහිඳියාවට බාධා කරන අය අල්ලන්න විශේෂ පොලිස් ඒකකයක්
ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති…
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට පාස්පෝට් ගැන විශේෂ දැනුම්දීමක්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී…
කැම්පස්වල ඉගෙන ගන්න දෙන පොලී නැති ණය යළි ලබන සතියේ සිට
විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් පන්දහසකට රජය මගින් ලබාදෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ…
අධික උෂ්ණත්වයෙන් ඇතිවිය හැකි පීඩා අවම කරගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලීමක්
දිවයිනේ බොහෝ පළාත්වලට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩිවීමක් පවතින වාර්තා වන නිසා ඇතිවිය හැකි පීඩා අවම…
යතුරුපැදිය කණුවක ගැටී පාසල් සිසුවෙකු මරුට
ඊච්චලම්පත්තු, ලංකාපටුන මාර්ගයේ ඉලංගතුරෙයි ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස ජීවිතක්ෂයට…