Apple සමාගමේ නවතම දුරකථනය ළඟදීම

ඇපල් (Apple) සමාගම විසින් සිය නවතම දුරකථනය එළිදැක්වීමට සියල්ල සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

එහිදී iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro, iPhone 15 Pro Max සහ Apple Watch Series 9 නිෂ්පාදන හඳුන්වා දීමට නියමිතය.

මෙම එළිදැක්වීම එළඹෙන සැප්තැම්බර් 12 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි

Werzuo Digital

Leave a Reply