වන අලි ගැටී දුම්රියක් පීලිපනි

පොළොන්නරුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියෙහි අද (13) උදෑසන වන අලි තිදෙනකු ගැටීමෙන් එය පීලිපැන තිබේ

එම අනතුර හතරැස්කොටුව ප්‍රදේශයේදී සිදුව ඇති අතර එක් වන අලියකු මියගොස් ඇති බවද වාර්තාවේ

මේ හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයෙ දුම්රිය ධාවනය අඩාල වී ඇතැයි වාර්තා වේ.

Werzuo Digital

Leave a Reply