බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී ගැබිණි මවක් ජිවිතක්ෂයට

කහටගස්දිගිලිය රත්මල්ගහ වැව මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පස් මස් වියැති ගැබිනි කාන්තාවක් මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය කිරිඉබ්බෑව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කහටගස්දිගිලිය මුස්ලිම් මහා විද්‍යාලය සේවයේ නියුතු ගුරුවරියකි.

අනතුර සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply