බද්දේගම වෙල්යායක මළ සිරුරක්

බද්දේගම නාඹරහේන ප්‍රදේශයේ කුඹුරු යායක තිබි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (04) සවස හමුවි ඇතැයි බද්දේගම පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණවි නොමැති අතර බද්දේගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply