Daily News Update From Sri Lanka
බද්දේගම නාඹරහේන ප්රදේශයේ කුඹුරු යායක තිබි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (04) සවස හමුවි ඇතැයි බද්දේගම පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණවි නොමැති අතර බද්දේගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
You must be logged in to post a comment.