වඳුරු උණ මෙරටට එන්න පුළුවන්

අප්‍රිකානු කලාපයේ පැතිර යන වඳුරු පැපොල  රෝගය ශ්‍රී ලංකාවටද පැමිණිය හැකි හෙයින්  සියලු දෙනා ඒ ගැන කල්පනාවෙන් පසුවිය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත..

මෙම රෝගය මෙරට පැතිර ඇත්දැයි සෙවීමට ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද ඔහු සඳහන් කර ඇත.

විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ සිට පැමිණෙන පුද්ගලයන්ගෙන් රෝගය  සම්ප්‍රේෂණය විය හැකි බවද ඔහු ප්‍රකාශ කර ඇත.

සමේ සැරව බිබිලි මතුවීම සහ උණ ගතිය මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත් එවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සිටී නම් ඔවුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර

Werzuo Digital

Leave a Reply