නෙළුවදී දොළට වැටුණු දරුවාගේ සිරුර හමුවෙයි

නෙළුව මණ්ඩලපුර ප්‍රදේශයේදි දොලකට වැටි මියගිය ළමයාගේ සිරුර කිලෝමිටර් දෙකක් පමණ දුර පාවිගොස් තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයාගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ නෙළුව ඇඹලේගෙදර අට හැවිරිදි පිරිමි ළමයෙකි.

මියගිය ළමයා මව තම දරුවන් හතරදෙනා සමග ඊයේ (09) සවස ඉග්ගල් දොල හරහා ඇති ඇඳි රහිත කුඩා පාලම මතින් ගමන් කරමින් සිටියදි මියගිය ළමයා දොලට වැටි ඇති අතර පසුව කිලෝ මිටර් දෙකක් පමණ දුර ගසාගෙන ගොස් ගල්පරවල සිරවි තිබු සිරුර සොගෙන ඇත.

Werzuo Digital

Leave a Reply