පයාගල වෙරළේ මළ සිරුරක්

පයාගල මුහුදු වෙරළට පුද්ගල මළසිරුරක් අද (03) උදෑසන ගොඩගසා ඇති බව පයාගල පොලිසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා මෙතෙක් හදුනාගෙන නොමැති බවත්, ඔහු දින කිහිපයකට පෙර මියයන්නට ඇති බවට සැක කරන බවත් පොලිසිය පවසයි.

දකුණු පයාගල ප්‍රදේශයේ මුහුදු වෙරළට මළසිරුරක් ගොඩ ගසා ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත පොලිසිය මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Reply