විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු ජපන් විද්‍යාඥයන් විඩියෝගත කල අබිරහස් සුළියක්…
Tag: විදෙස්
ජපාන මුහුදේ නෞකාවක් ගිලෙයි
ජපානය ආසන්නයේ ගැඹුරු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලී ගොස් එහි සිටි කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු මියගොස් තවත්…
බල්ලා තැබු වෙඩිල්ලෙන් පුද්ගලයෙකු මරුට
ඇමෙරිකා එක්සත් ජනපදයේ කන්සාස් ප්‍රාන්තයේ බල්ලෙකු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි එරට පොලිසිය උපුටා…
ඇමෙරිකාවේ වෙඩි තැබිම් මාලාවකින් නව දෙනෙකු මරුට
ඇමෙරිකාවේ වෙඩි තැබීම් සිද්ධින් තුනකින් සිසුන් දෙදෙනකු ඇතුළු 09 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 06 දෙනෙකු බරපතළ…
නයිජීරියාවේ ලාසා වෛරස ආසාදිතයින් පිරිසක් හමුවෙයි
නයිජීරියාවෙන් ලාසා වෛරසය ආසදනය වු ආසාදිතයින් 105 දෙනකු හමුවී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් විදෙස්…
ඇමරිකාවේ වෙඩි තැබිමකින් 10 දෙනෙකු මියගොස් තවත් පිරිසකට තුවාල
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර මොන්ටරේ පාක් නගරය ආසන්නයේ පැවති ආසියානු රටක නව වසර සැමරුම්…
පාකිස්ථානයේ දුම්රිය මාර්ගයකට එල්ලවු බෝම්බ ප්‍රහාරයකින් දුම්රියක් පීලි පනී
පාකිස්තානයට අයත් බලුකිස්තානයේ දුම්රිය මාර්ගයක අටවා තිබු බෝම්බයක් පුපුරා යෑමෙන් සිදුවු ධාවනය වෙමින් තිබු දුම්රියක් පීලි…
ලොව විශාලතම මැඩියා ඕස්ට්‍රේලියාවෙන් සොයාගනි
ඕස්ට්‍රේලියාවෙන් ලොව විශාලතම මැඩියා සොයා ගැනීමට හැකියාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.සොයාගත් මෙම මැඩියාගේ බර…
කැරිබියන් දුපතක සිටින සියලුම වඳුරන් මරා දැමිමට යයි
සංචාරක ආකර්ෂණයක් හිමි පැරණි ලන්දේසි ජනපදයක් වන නැගෙනහිර කැරිබියන් දුපතක් වන සින්ට් මාර්ටෙන් දූපතේ බලධාරීන් විසින්…
ඉරාකයේ පාපන්දු තරඟයක් අතරතුර තෙරපුමක් – දෙදෙනෙකු මරුට විශාල පිරිසකට තුවාල
ඉරාකයේ පැවති ගල්ෆ් කුසලාන අවසන් තරගයට පැය කිහිපයකට පෙර පාපන්දු ක්‍රීඩාංගනයක පිටත ඇති වූ තෙරපීමකින් පුද්ගලයන්…