දකුණු ඉතාලියට ඔබ්බෙන් වූ මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා ළමුන් ඇතුළු…
Tag: විදෙස්
ගුවන් යානයක් කඩා වැටී 5ක් මරුට
අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. විදෙස් මාධ්‍ය…
පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භුචලනයක්
පැපුවා නිව්ගිනියාවේ නිව් බ්‍රිතාන්‍ය ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.2 ක ප්‍රබල භූ කම්පනයක් අද (26) සිදු…
ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් (VIDEO)
ජපානයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භූ චලනයක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය…
රුසියානු – යුක්රේන යුද්ධයට වසරයි
රුසියානු – යුක්රේන යුද්ධයට අදට (24) වසරක් සපිරේ. 2021 වසරේ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා…
ජපාන වෙරළට හඳුනා නොගත් යකඩ බෝලයක්
හඳුනා නොගත් ගෝලයක හැඩැති ලෝහමය වස්තුවක් ජපානයේ වෙරළකට ගොඩගසා තිබෙන බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස්…
ටජිකිස්ථාන – චීන දේශ සීමාවේ ප්‍රබල භූමිකම්පාවක්
ටජිකිස්ථානයේ චීන දේශ සීමාවට ආසන්නව මැග්නිටියුඩ් 7.3ක භූ කම්පනයක් හටගෙන තිබෙන එරට මාධ්‍ය උපුටා දක්වමින් බව…
ඉන්දියාවේ බලු රංචුවක් අවුරුදු පහක ළමයෙකු ඝාතනය කරයි (CCTV)
ඉන්දියාවේ හයිද්‍රාබාද් හි ඇම්බර්පෙට් ප්‍රදේශයේදී වයස අවුරුදු 5ක් පමණ වන කුඩා පිරිමි ළමයෙකු මාර්ගයේ සිටි බල්ලන්…
තුර්කියේ තවත් ප්‍රබල භූමිකම්පාවක්
තුර්කි – සිරියා දේශසීමා කලාපයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙන බව එරට…
මධ්‍යම ඉන්දීය සාගරයේ භුචලනයක්
ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වු ඈත ඉන්දියානු සාගරයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.3 ක් ප්‍රබල භුචලනයක් සිදුව…