මධ්‍යම ඉන්දීය සාගරයේ භුචලනයක්

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වු ඈත ඉන්දියානු සාගරයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.3 ක් ප්‍රබල භුචලනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.

මෙම භූ චලනය ශ්‍රි ලංකාවේ වේලාවෙන් අද (19) රාත්‍රි 9.35 ට පමණ සිදුව ඇති අතර එය සාගරයේ කිලෝමීටර් 10 ගැඹුරින් සිදුව තිබේ.

මෙම භුචලනයෙන් අවට කලාපයට හෝ ශ්‍රි ලංකාවට කිසිදු බලපෑමක් නොමැත.

Werzuo Digital

Leave a Reply