කැප්පෙටිපොල බැලුන්ගල ප්‍රදේශයේදී කුඩා වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් කාන්තාවක මිය ගොස් 06 දෙනකු තුවාල ලබා ඇතැයි…
Tag: දේශිය
ගාල්ලට ආසන්න ජාත්‍යන්තර මුහුදේ නෞකාවක ගමන් කළ නාවිකයෙකු මරුට
ශ්‍රි ලංකාවේ සිට මුහුදු සැතපුම් 300 ක පමණ දුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිංගප්පූරුවේ සිට සෞදි අරාබිය…
නිවසක සිටි මවක් සහ දියණියක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ
බදුල්ල ගැනල්පීන් වතුයායේ නිවසක ජීවත්වු මවක හා දියණියක නාදුනන පිරිසක් පැමිණ නිදි යහනේ සිටියදි තියුණු ආයුධවලින්…
කෑගල්ලේ මාරක රිය අනතුරකින් තිදෙනෙකු මරුට
ඊයේ (09) රාත්‍රී 10.45ට පමණ කොළඹ නුවර පාරේ කෑගල්ල රංවල හන්දියට ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින්…
පසුගිය අවුරුදු 10ට ලංකාව රටවල් 18කින් ඩොලර් බිලියන 41ක් ණයට අරන්
ශ්‍රී ලංකාව පසුගිය දස වසර ඇතුළත රුපියල් ටි්‍රලියන 6කට අධික මුදලක් (6,561,499,730,580) එනම් ඇමරිකානු ඩොලර් බිලියන…
විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුළු වු සිසුවාට ඇප
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී පරිගණක අපරාධ පනතේ වරදක් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
සපුගස්කන්දේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක්
සපුගස්කන්ද පෞද්ගලික ආයතනයක නිපැයුම් ගබඩාවේ හටගත් හදිසි ගින්නකින් එය සම්පූර්ණයෙන්ම ගිනි බත් වී ඇතැයි වාර්තාවේ. මේ…
මව සහ අනියම් සැමියා එක්ව අවුරුදු 7ක දැරියක් වධ දී ඝාතනය කරලා
වයස අවුරුදු හතක දැරියකට කළ පහර දීමකින් පසු ඇය මියගොස් ඇතැයි සැකකර ඇයගේ සිරුර පොහොර කවරයක…
ගාල්ලේ ජනප්‍රිය පාසලක සිසුවෙක් උසස් ප්‍රතිඵල වෙබ් අඩවිය හැක් කරලා
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2021 වසරේ උසස් පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල නිකුත් කරන ලද වෙබ්…
ගැඹුරු ළිඳට වැටුණු පුද්ගලයෙකු පැය 5ක මෙහෙයුමකින් පසු බේරාගනී
ළිදක් කපා ළිං වළලු සවිකරමින් සිටි පුද්ගලයෙකු ළිදකට වැටී පස් ගල් වලින් වැසී සිරවී සිටියදි පැය…