ගාල්ල මකුළුව දුම්රිය හරස් මාර්ගයේදි මාතර සිට වව්නියාව බලා ධාවනයවු සිග්‍රඝාමි දුම්රියේ ගැටුනු කුඩා ලොරියක් ආපස්සට…
Tag: දේශිය
ආසියානු ක්‍රිකට් සහ දැල්පන්දු ශුරයන් හෙට මව්බිමට – උණුසුම් ලෙස පිළිගැනීමට සියල්ල සුදානම්
ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ 12 ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට…
වත්තල දී නිවසකට ගිනි තැබිමකින් කාන්තාවක් මරුට
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් නිවසකට සිදුකළ ගිනි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට…
මව් කිරි සිරවී බිළිඳෙකු ජිවිතක්ෂයට
මවු කිරි පිට උගුරේ යාමෙන් වයස මාස එක හමාරක බිළිඳෙකු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසයි. දරුවා…
තම මිතුරා අමතක නොකළ සමන්තා
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් දිවයිනෙන් පිටව…
පාරේ තිබූ බසය සොරාගෙන පෙම්වතිය බලන්න ගිය බාලවයස්කරුවෙකු අත් අඩංගුවට
බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ බස් රථයක් සොරාගෙන පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි බාලවයස්කරු පැය තුනකට…
රිය අනතුරකට ලක්වු තරුණයෙකුගේ මළ සිරුරක් කොටගලින් හමුවෙයි
හැටන්- නුවරඑළිය මාර්ගයේ කොටගල මේෆීල්ඩ් මංසන්ධියේ මාර්ගය අසල වැටී තිබු පුද්ගල මළසිරරුක් අද (12) සොයාගත් බව…
ආසියානු කුසලාන ජයග්‍රහණය සමරමින් රටපුරා සැමරුම්
ඩුබායිහිදී ඊයේ (11) රාත්‍රී පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ලකුණු 23 කින් පකිස්ථාන කණ්ඩායම පරාජය කරමින්…
ඝාතනය කර ගල්වලේ දැමූ දැරියගේ සිරුර ගොඩගනී
අමානුෂික ලෙස පහර දී මරා පොහොර උරයක බහා දෙල්වල උඩදෙල්වල ගඟපහළ ප්‍රදේශයේ පිහිටි පරණ පතල් වලකට…
බඳින තුවක්කුවක් පත්තුවී පුද්ගලයෙක් මරුට
මරදන්කඩවල ඇටවීරවැව ප්‍රදේශයේදී වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියගොස්…