අද (12) දහවල් අහුන්ගල්ල සංචාරක හෝටලයක් අසල දී සිදුවු වෙඩි තැබිමකින් ත්‍රී රෝද රථ රියදුරකු තුවාල…
Tag: දේශිය
අයහපත් ආර්ථිකය සහ සමාජ ගැටුම් මානසික සෞඛ්‍යයට බලපානවා – මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන්
පුද්ගලයෙකුගේ පැවැත්මට මානසික සෞඛ්‍ය ඉතා වැදගත් වුවත් ලෝක මානසික සෞඛ්‍ය දිනය මෙවර ශ්‍රි ලාංකිකයිනට සැමරිමට සිදුව…
සිසුවිය ඇතුලේ සිටියදී ගාල්ල පුස්තකාලය වසා ගිය නිලධාරීන්ට විනය පියවර
ගාල්ල මහ නගර සභාවට අයත් රිචඩ් පතිරණ පුස්තකාලයේ පොත්පත් කියවමින් සිටි දැරියක් එහි රැඳී සිටියදී එහි…
සාමාජ මාධ්‍ය ඔස්සේ මිලියන ගණනක් වංචා කළ පුද්ගලයෙක් අත් අඩංගුවට
සාමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.…
ලංකා සභා විදුහලෙන් ළමා දිනයට අලුත් ආදර්ශයක්
බත්තරමුල්ල ලංකා සභා කනිෂ්ඨ විද්‍යාලයේ ළමා සහ වැඩිහිටි දින සැමරුම පසුගිය 03 වනදා එම විද්‍යාලයේදී පැවැත්විණි.…
ජිවන බර අඩු කරන ලෙස ඉල්ලා ගාල්ලේ උද්ඝෝෂණයක්
බදු බර, බඩු මිල පහත දමන ලෙස වත්මන් රජයට බලකරමින් ගාල්ල මහජන කවුන්සිලය මගින් සංවිධානය කරන…
මෙගාවොට් 10ක සූර්ය බල බලාගාරයක් මෙරට දී විවෘත කෙරේ
සෝලා යුනිවර්ස් මෙගාවොට් 10ක පොළොව මත සවිකළ සූර්ය පැනල විදුලි බලාගාරයක් අද (11) පෙරවරුවේ විවෘත කර…
ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක් තුල හටගත් ගින්නකින් එක් අයෙකු මරුට
මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක් තුළ අද (11) අළුයම ඇතිවූ ගින්නකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි…
රටේ භාවිත කළ හැකි ඩොලර් ඇත්තේ මිලියන 300යි – මුදල් රාජ්‍ය අමාත්‍යවරයා
දැනට පවත්නා ඩොලර් සංචිතයෙන් භාවිත කළ හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 300ක් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
පාසලේ දී ඇද වැටුනු සිසුවිය අවසන් ගමන් යයි
පාසල අවසන් වී පාසලෙන් පිටතට දිවයමින් සිටියදි එකවර පාසල් භුමියෙ ඇද වැටි සිසුවියක් මරණයට පත්ව ඇති…