අම්බලන්ගොඩ පොලිස් වසමේ පොනදුව, ඉඩම්තොට හන්දිය ප්‍රදේශයේ දී අද (26) අලුයම දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් තියුණු…
Tag: ගාල්ල
විදුලි සැර වැදී අයෙකු ජිවිතක්ෂයට
අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේදී විදුලිසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි. විදුලිසැර වැදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ…
විදෙස් කාන්තාවකගේ ඇපල් ජංගම දුරකථනය උස්සලා
බස් රථයක නැගී ගමන් කරමින් සිටියදී සිය ගමන් මල්ලෙහි තිබුණු රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වටිනා…
බලපිටිය රෝහලේ ගින්නක්
බලපිටිය මූලික රෝහලේ රසායනික දව්‍ය ගබඩා ඒකකයේ අද (21) සවස හදිසි ගින්නක් හට ගෙන ඇතැයි අම්බලන්ගොඩ…
රත්ගම දී මන්දකට හසුවී ගෝනෙකු මරුට
රත්ගම මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ මන්දකට හසුව මියගොස් සිටි සංරක්ෂිත සත්වයෙකු වන ගෝනෙකු අද (21) පෙරවරුවේ සොයාගත්…
ගාල්ල ත්‍රස්ත ප්‍රහාරයට වසර 17ක් රිමාන්ඩ් කර සිටි සැකකරුවන්ට ඇප
එල්.ටි.ටි.ඊ.ත්‍රස්තවාදි සමයේ ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් වසර 17ක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාර…
කොස්ගොඩ නාදුනන මළ සිරුරක්
කොස්ගොඩ, ගාලු පාර අසල වෙරළ තීරයේ පදුරක් අසල තිබි පිරිමි පුද්ගලයකුගේ නාදුනන මළ සිරුරක් අද (15)…
ඌරගස්මංහන්දිය වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට
ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ හතේ කණුව ඉන්ධන පිරවුහල ආසන්නයේදී අද (14) රාත්‍රියේ වෙඩිතබා පුද්ගලයෙකු…
ළිදකට වැටී කුඩා ළමයකු මරුට
කරන්දෙණිය, මහගොඩ ප්‍රදේශයේ නිවසක් අසල අනාරක්ෂිත ළිදකට වැටී සිව් හැවිරිදි පිරිමි ළමයෙකු අද (12) පෙරවරුවේ මියගොස් ඇතැයි පොලිසිය…
ධීවර යාත්‍රාවක තල්මසෙකු ගැටී ගාලු මුහුදේ අනතුරක්
ගාල්ල, දොඩන්දූව ධීවර වරායෙන් ඊයේ (10) පස්වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක ගොඩබිම සිට…