රත්ගම දී මන්දකට හසුවී ගෝනෙකු මරුට

රත්ගම මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ මන්දකට හසුව මියගොස් සිටි සංරක්ෂිත සත්වයෙකු වන ගෝනෙකු අද (21) පෙරවරුවේ සොයාගත් බව රත්ගම පොලිසිය පවසයි.

පොලිසියට ලද තොරතුරක් මත මෙම ගෝනාගේ සිරුර සොයාගෙන ඇති අතර පසුව ඒ පිළිබඳව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එම සිරුර හික්කඩුව වනජීවි වනජීවි කාර්යාලයට භාර දෙන ලෙස ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද (20) සවස නියෝග කළේය

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply