සෞදි අරාබියේ මදීනා ප්‍රදේශයේ කල කැණිම්වලින් රන්, තඹ යපස් නිධි හමුවූ බව සෞදි අරාබියාව නිවේදනය කළේය.…
Tag: විදෙස්
තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්
ගිණිකොණ දිග තායිවානයේ Yujing ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇතැයි ඇමරිකානු…
යුක්‍රේනයේ රඳවාගෙන සිටි ශ්‍රි ලාංකිකයන් 7 දෙනකු බේරාගනි
රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයෙන් යුක්රේනය මුදවා ගත් කර්කිව් පළාතේ, මාර්තු මස සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 7…
හඳුනා නොගත් ඉපැරණි ගල් යුගයේ මෙවලම් ඉන්දියාවෙන් හමුවෙයි.
ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් හඳුනා නොගත් ශිෂ්ටාචාරයකට අයත් පාෂාණ කැටයම් විශේෂයක් සොයාගෙන තිබෙන බව බීබීසී ලෝක…
කොවිඩ් අවසන් වෙන්නයි යන්නේ – ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී
අලුතින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවිම සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවත් කොවිඩ් වසංගතයේ අවසානයට පැමිණ සිටින බවත් ලෝක සෞඛ්‍ය…
අසර්බයිජානය සහ ආර්මේනියාව අතර ගැටුම්වලින් සෙබළුන් 49 මරුට
අසර්බයිජානයට එරෙහිව පැවති දේශසීමා ගැටුම්වලදී සිය හමුදා සාමාජිකයින් 49 දෙනෙකු මියගොස් ඇති බව ආර්මේනියාව ප්‍රකාශ කර…
ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාව මානව හිමිකම් කවුන්සලයට
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්…
එලිසබත් රැජිනගේ අභාවය රාජකීය මී මැස්සන්ට දැනුම් දෙයි
බකිංහැම් මාලිගයේත්, ක්ලැරන්ස් හවුස් මන්දිරයේත් රාජකීය මීමැසි පාලකයා, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය මී මැස්සන්ට දැනුම්…
පැපුවා නිව්ගිනියාවේ මැග්නිටියුඩ් 7.6 ප්‍රබල භූමිකම්පාවක්
පැපුවා නිව්ගිනියාවේ ඊසානදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය…
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරමින් නව නීතියක් සම්මත කරයි
තමන් න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බවට පත් වී අවසන් යැයි බටහිර රටවලට අනතුරු අඟවමින්, උතුරු…