දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රි ලාංකික තරුණයකුට ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයකු පිහියකින් ඇණ ඝාතනය කර ඇත.
ඉකුත් (03) ඉරිදා අළුයම් කාලයේ දී මෙම මිනී මැරිම සිදුව ඇත
මෙලෙස ඝාතනය කර ඇත්තේ පමුණුගම පදිංචි බී.කේ.ෂෙනිත් දුලාජ් චතුරංග (29) නැමැති විවාහක එක් දරු පියෙකි.
පිහියෙන් ඇන ඝාතනය කල බව කියන ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත
