හෙයාර් අයනය කාන්තාවකට මරු කැඳවයි

හෙයාර් අයන් (Hair iron) උපකරණයකින් සිය කොණ්ඩය සකස්කරමින් සිටි කාන්තාවකට එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැවිරිදි එක් දරු මවකි.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Werzuo Digital

Leave a Reply