බස් – බස් ගැටී පිරිසක් රෝහලට

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දං ඕවිට රන්කෝවිට කඹුරාදෙණිය හන්දියේ දී අද (26) සවස බස් දෙකක් ගැටී සිදු වූ අනතුරකින් 14 දෙනකු බරපතල තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර ඇතැයි දංඕවිට පොලිසිය පවසයි.

ඉන් හතර දෙනෙකුගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

බස් රථයක් කඹුරාදෙණිය බස් නැවතුම්පොළේ නවතා තිබියදී අනෙක් බස් රථය පිටුපසින් පැමිණ එම බස් රථ රථයේ හප්පා ඇති බව පොලීසිය කියයි.

Werzuo Digital

Leave a Reply