පිතෘත්වයට නිගා කල දෙදෙනෙකු සොයා විමර්ශන

බාල වයස්කාර දැරියන් දෙදෙනෙක් අපයෝජනයට ලක් කළ පියවරුන් දෙදෙනෙක් සොයා කොකුවිල් සහ කවරක්කුලම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස අපයෝජනයට ලක් වී ඇත්තේ අවුරුදු 10 සහ 11 වයසේ පසුවන අය බව පොලිසිය පවසයි.

එක් සැකකරුවෙකු කලත්තෑව ප්‍රදේශයේද, අනෙක් සැකකරු එරාවූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

Werzuo Digital

Leave a Reply