අකුරැස්ස මාකදුර තලහගම ප්‍රදේශයේ අවුරුදු එක හමාරක පමණ කුඩා දැරියක බොහෙත් කුප්පියක් උගුරේ සිරවී ආදපාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස පහක් පමණ වයසැති දැරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය වැඩ වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යනු ලබයි.