උණුසුම් කාලගුණය පිළිබඳව දැනුම් දීමක්

උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මේ අනුව හෙට (16) නැගෙනහිර හා උතුරු පළාත්වලත් මොණරාගල හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Werzuo Digital

Leave a Reply