වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇරඹූ වර්ජනය හෙට තාවකාලිකව අවසන්

දැනට ක්‍රියාත්මක අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට(16) උදෑසන 8.00 ට තාවකාලිකව අවසන් කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කර තිබේ

සිය ඉල්ලීම් පිළිබඳ සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කිරීම හේතුවෙන් එලෙස වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.

Werzuo Digital

Leave a Reply