හම්බන්තොට වගා බිමක ඇතින්නකගේ මළ සිරුරක්

හම්බන්තොට බැල්ලගස්වැව ප්‍රදේශයේ වගා බිමක මියගොස් සිටි ඇතින්නකගේ මළ සිරුරක් අද (17) උදැසන සොයාගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ත් 25 අතර ගැබ්බර ඇතින්නක් බවද වාර්තාවේ.

මෙම ඇතින්නගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර මේ සම්බන්ධයෙන් හම්බන්තොට වනජීවි කාර්යාලය විසින් පරික්ෂණ ආරම්භ කර ඇති බවද එම වාර්තා සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply