Daily News Update From Sri Lanka
ඊසාන දිග ඉන්දියාවේ අරුණාචාල් ප්‍රාන්තයේ අද (10) පෙරවරුවේ මැග්නිටියුඩ් 5.6 ක භූමිකම්පාවක් සිදු වී තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූමිකම්පාවෙන් සිදු වූ බලපෑම් පිළිබඳ තවමත් වාර්තා වි නොමැත.
You must be logged in to post a comment.