ෆිජි දුපත ආශ්‍රිතව ප්‍රබල භුචලන මාලාවක්

දකුණු ෆීජි දූපත ආසන්න සාගර කලාපයේ මැග්නිටියුඩ් 7.0ක්, 6.8ක්, 6.5ක් සහ 6.6ක ප්‍රබල මෙම භූ චලන මාලාව සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා ආයතනය නිවේදනය කළේය.

මෙම ප්‍රබල භූ චලන වලින් පසුකම්පන කීපයක් ද සිදුවී ඇත.

මේ හේතුවෙන් මේ වනතුරුත් ෆීජි දූපත, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඒ ආශ්‍රිතව පිහිටි දූපත් වලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර කර නොමැති බවද වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply