මෙරටින් දෙවැනි වඳුරු උණ රෝගියාද වාර්තාවෙයි

වඳුරු උණ වෛරසය ආසාදිත බවට සැකකෙරෙන තවත් රෝගියෙකු ඊයේ (08) මෙරටින් වාර්තා වු බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබේ.

ඔහු ඩුබායි සිට මෙරටට පැමිණි 42 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වන අතර එම රෝගියා ජාතික බෝවන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච්) ඇතුළත් කර ඇති බව එම වාර්තා සඳහන් කළේය

පෙර පුවත සදහා

Werzuo Digital

Leave a Reply