යක්කලමුල්ලේදි වෙඩි වැදුනු කුඩා දරුවා ජිවිතක්ෂයට

ගාල්ල යක්කලමුල්ල මා ගෙදර ප්‍රදේශයේ දී ඉකුත් (19) දහවල් සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් අසල සිට තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 04 හැවිරිදි කුඩා දරුවා අද (30) උදෑසන මියගිය බව පොලිසිය පවසයි.

ඉකුත්දා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මියගිය අතර මෙම වෙඩි තැබිමේ සිද්ධියෙන් කුඩා දරුවා ඇතුළු තවත් පුද්ගලයකු තුවාල ලැබිය

පෙර පුවත සදහා

Werzuo Digital

Leave a Reply