වාලච්චේන දුම්රිය ස්ථානයේ ටිකට් සල්ලි උස්සලා

වාලච්චේන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් අළෙවියෙන් ලැබුණු රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් ඊයේ (24) පස්වරුවේ සොරකම් කර ඇතැයි පොලිසියට පැමිණිළි කර තිබෙන බව වාර්තාවේ.

එම දුම්රිය ස්ථානයේ ලාච්චුවක තිබූ රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ මුදලක් මෙසේ සොරකම් කර ඇතැයි එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

අදාල සිද්ධිය පිළිබඳව වාලච්චේන පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

Werzuo Digital

Leave a Reply