මාලු ටැංකියකට වැටී කුඩා දරුවකු මරුට

නිවසක් ඉදිරිපිට තිබූ මාලු ටැංකියකට වැටී අවුරුදු 3ක කුඩා දරුවකු පන්විල මඩුල්කැලේ ප්‍රදේශයේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

මව තවත් අත දරුවකු සමඟ නිවස තුළ සිටිය දී තනිව සෙල්ලම් කරන අවස්ථාවේ ඊයේ පස්වරුවේ අදාළ දරුවා මෙලෙස අනතුරට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Werzuo Digital

Leave a Reply