ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ මනුෂ්‍යත්වය

දින ගණනාවක් තිස්සේ තම ඉන්ධන පිරවුම් හළ ඉදිරිපිටට වී ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටින දහස් ගණනක ජනතාව වෙත එහි හිමිකරු විසින් දිවා රෑ දෙකෙහිම බත් දන්සැලක් ලබාදුන් අපූරු පුවතක් ඉංගිරියෙන් වාර්තා වේ

ඉංගිරිය, ඌරුගල ඉන්ධන පිරවුම්හලේ හිමිකරු කැලුම් ප්‍රසන්න මහතා සහ පිරිස විසින් සිදුකළ මෙම කාර්යය සියල්ලන්ගේම පැසසුමට හේතුවිය.

Werzuo Digital

Leave a Reply