වටරැක බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියෙකු අත් අඩංගුවට

පසුගිය 09 වන දින ගාලු මුවදොර පිටියේදි ඇතිවු අරගලයේදි පලාගොස් සිටි වටරැක බන්ධනාගාරයේ රැඳවියෙකු අද (14) අත් අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කරන ලද දැන්විමකට අනුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බූස්ස දෝලිකන්ද පදිංචි රැඳවියෙකු වන අතර මෙම රැඳවියා අරගලය ඇතිවු දිනයේ රාජගිරිය ප්‍රදේශයේදි පලාගොස් ඇති අයෙක් බවට අනාවරණයවි ඇත.

 

Werzuo Digital

Leave a Reply